Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ලක්බිම වන සැරිය
About this book

“... ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීමට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (1854) කෘතිය මඟින් අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි - ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයීය. සත්තකින් ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි…”

TOWARDS FICTION - Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සඟරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියූ විචාර ලිපියක සටහනකි.

ISBN
9789558892653
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලක්බිම වන සැරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.