Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලංකා ඉතිහාසයෙන් කතන්දර
About this book

මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත “STORIES FROM THE HISTORY OF CEYLON” නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර” මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ.

රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා - යනුයේ කුතූහලය ද දනවමිනි.

තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රසවිඳිය හැකි ය.

පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමාන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.

ISBN
9789558425060
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකා ඉතිහාසයෙන් කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.