Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987-89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987-89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

About this book
මේ කෘතියේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ප්‍රජාත්‍රන්තවාදය පවත්වා ගැනීම අරභයා මෙරට මැතිවරණ පරාපාලන යාන්ත්‍රණය විසින් ක්‍රියාවට නංවන භූමිකාව පරික්ෂා කිරිමයි.මෙහිදි මැතිවරණ විරෝධි ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී තිබෙන අවස්ථාවක සාධාරණය හා නිදහන් ඡන්ද විමිසිමක් පැවැත්වීම පිණිස මැතිවරණ පරිපාලන යාන්ත්‍රණය විසින් සාක්ෂාත් කරගැනිය යුතුව තිබෙන සහ ඊට අතිරේක වශයෙන් දේශපාලන ක්‍රමය තුළ සපුරාගත යුතුව තිබෙන කොන්දේසි හඳුනා ගැනීම ද සිදු කෙරණි.මේ අරභයා 1988-1989 කාලපරිච්ජේදය තුළ පවත්වන ලද පළාත් සහා ඡන්ද විමිසීම, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන ඡන්ද විමිසීම්වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රචණ්ඩත්වය මඟින් මැතිවරණ පරිපාලනයට සිදු වු බලපෑම පිළිබඳව විශ්ලේෂණයක යෙදුණි.
ISBN
9786245664245
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987-89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.