Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලාඕ ට්සු - සොබාදහමේ මුනිවරයා

ලාඕ ට්සු - සොබාදහමේ මුනිවරයා

About this book
ලාඕ ට්සු දෙන්නේ ඔබට නුහුරු අරගලකාරී පණිවිඩයකි. ඔබේ සුවඳ සුළඟේ විසුරුවා හරින මහමඟ අද්දර සුපිපි විශේෂිත කෙනෙකු වෙනුවෙන් නොවන කුසුමක් මෙන් වන්න. එය එසේ පසුවන්නේ විශේෂිත කිසිවෙකු නොවීම ගැන සතුටින් කුල්මත්වයි. ජීවිතය වෙළඳපොළෙහි වෙළඳ භාණ්ඩයකට වඩා කාව්‍යකට සමානය එය කාව්‍යයක් ගීතයක් රැඟුමක් මෙන් විය යුතුය.
Details
ISBN
9789556912760
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලාඕ ට්සු - සොබාදහමේ මුනිවරයා

Reviews are published once a member of our team has read them.