Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලියා

ලියා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රතාපවත් පෞරුෂයක් හිමි ඔහු මා දුටු කඩවසම්ම තරුණයා බව සහතිකය කෙතරම් රළු පෞරුෂත්වයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරමි ආදරණිය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක් සෙනෙහසක් ඔහු සිතේ වන්නේය. ආරක්ෂාවක් අවැසි සෑම විටෙකම ඔහු මා ආරක්ෂා කළේය. ප්‍රාණ සමව ඔහු මට ආදරය කරන්නේය. මෙලොව මට ඇති වටිනාම වස්තුව ඔහුය. ඔහු "හේස් " නම් විය. ( ලියා තත්සරණි සිල්වා)
ගැහැණුන් යන නාමයටත් වෛර බැඳි මා එක් යුවතියක් කෙරෙහි පමණක් ආලය දැක්වීමට පුදුමයට කරුණක් වන්නේය. නොසිතූ විරූ මොහොතක ඒ අවිහිංසක ඇස් මා සිත සසල කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. ඒ දෑස් මා මතකයෙන් අතුගා දැමීමට කිසි ලෙසකවත් මා හට නොහැකි විය. දුටු පළමු තත්පරයේ පටන් මා ඇයට ප්‍රේම කලෙමි. එතරම් ප්‍රේමයක් මා සිතට කෙසේ ඇති වූවා දැයි මා නොදන්නෙමි අරමුණකින් තොරව ගෙවූ ජීවිතයට නව පණක් දුන්නේ ඇයය. ආදරයේ වටිනාකම කියා දුන්නේ ඇයය. බැඳීමක වටිනාකම කියා දුන්නේ ඇයයි දඩබ්බර මා සිත සසල කල අහිංසක දෑසේ හිමිකාරිය ඇයය. ඇය " ලියා " නම් විය. 

ISBN
9786245626250
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.