Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ලොකු 'ර' යන්න

ලොකු 'ර' යන්න

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනව වගේ සුනේත්‍රා දැක්කා. ඒ කියන්නෙ හීනාවුණාද?

“ඉමේෂගේ අම්ම නේද?”

ශාන්ත කතාව, ප්‍රසන්න හිනාව, පුළුල් උරහිස්, සික්ස් පැක් ! 
එහෙමැයි කියල නගර සභා සංස්කෘතිය වෙනස් කරන්න පුළුවනෑ, සුනේත්‍රා පෑවේ ළා හිනාවක්, වැඩියෙන් පෙන්නුවේ වැඩ අධික බව. මහජන සේවකයො නෙවෙයි අධිරාජ්‍යයො බව පෙන්නන්න නං තව හිනාව අඩුකරගෙන, ලපේ දිහා බැලිල්ල නතර කරන්න ඕනියි කියල සුනේත්‍රාට හිතුණා. 
“අම්මා නේද?” යි පැනයට ඇය පිළිතුරු දෙන්න ගියේ නෑ. වැඩ අධික බවම පෙන්නන්න උත්සාහ කරා. සුධාරකගෙ ආදායම් පත පුරවන අතරෙ ඇය මේසෙ අස්සෙන් තව ෆයිල් මිටියක් ඇදල ගත්ත. ඒක බොරු ඇදිල්ලක් බව දන්නෙ සුනේත්‍රා විතරයි.

මලික් තුසිත ගුණරත්න

ISBN
9786245638413
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලොකු 'ර' යන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.