Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මතක විසිරුණු තැනක

මතක විසිරුණු තැනක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“දැනටමත් මේ නඩේ නින්ද ගංවලට ගිහිං ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදල ගිවිස්සවගෙන” 

 

“ඔයා කොහොමද දන්නෙ?” 

 

“අපි හැම වෙලාවකම සෙවිල්ලෙන් ඉන්නෝනි” 

 

“දැන් අපි මොකද කරන්නේ?”  

ඔහු සිනාසුණා පමණි. 

 

“මාළිගාවෙ අණ කරාවෙන්න බැරි ද?” 

 

“නෑ................ මං දියවඩන නිලමෙට කතා කරා” 

 

“පෙරහැර ගැන” 

 

“එයාට සතුටුයි.......... බලන්න එනව කිවුව” 

 

“මටත් ආසයි එදාට කුමාරිකාවක් වගේ ඇඳල ඉන්න” 

ඔහු දෑසින් බලා පළ කළේ 'වගේ මොකක්................ කුමාරිකාවක් තමයි' යන අදහස බව ඇය වටහා ගත්තාය. 

 

“ඇත්ත............... රැජිනක්........... ඔයා රජෙක්............මේක මාළිගාවක්.......... ඒත් එක දෙයක් අඩුයි.” 

 

ඔහුගේ විපරම් දෑස තුළ ලියැවී තිබුණේ ඇය නොකී කතාවය. චන්ද්‍රකාන්ති ඒ කතාව කියන්නට ආසා කළාය.

 

“වැදුං ගෙයක්”

ISBN
9789556564501
පිටු ගණන (Pages)
422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතක විසිරුණු තැනක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.