Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මානම්

මානම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම එයාට ආදරෙයි.. මම මයේලිට ආදරෙයි අශී.. කිසිම දවසක ඔයාගෙන්වත් නොදැනුන ආදරයක් ආරක්ෂාවක් ඒ ඇස් දෙක ඇතුලේ මට දැනෙද්දි මම ඒ ආදරේට ලෝබයි. ඔයා ගැන නොදැනුන හැගීම් ගොඩක් මට මයේලි ගැන දැනෙනවා. අහලා තියෙනවද කතාවක් අයිති තැන නෙමෙයි දැනෙන තැනයි මිනිස්සු නවතින්න ඕනේ කියලා.. මට මගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් උන දවසට මම එනවා.. මේ හැමදේම අපි කතා කරලා විසඳගමු මොකද මම මේ අහිංසක හිතට ආදරෙයි..! "මම ඔයාට ආදරෙයි මයූ ඒක කවදා කොතනකදී දැනුන කියන්න දන්නෙ නෑ හැබැයි වෙච්ච හැමදේම ඔයාව මට හම්බෙන්න උනා වගේ දැනෙනවා. ආදරය, ප්‍රේමය එය පැවසිය නොහැකි තරමට වදන් පැටලෙන හැඟුමක්ව අවසන්ය.

ISBN
9789556759587
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මානම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.