මඩුවන්වෙල
About this book
පිටකන්දේ ලියෝ රට දෙල් වහල්ලියෝ
ඉත්තැකඳු ලියෝ බැඳි දෙල් වහල්ලියෝ
කජු කන්දේ ලියෝ මහ කොස් වහල්ලියෝ
මඩුවන්වෙල ලියෝ රණ කහ කිරිල්ලියෝ
'හාන්දුරුවනේ, පිටකන්දෙ ගෑනු රටදෙල් කාලා රටදෙල් වගේම කහ පාටයි. ඒ හන්දා ඉත්තෑකන්දෙ ගෑනු වල්දෙල්ම කාලා හුරුබුහුටියි. ඒවා කාලා කජුකන්දේ ගෑනු හරිම පුෂ්ටිමත්. මඩුවන්වෙල ඉන්න කෙල්ලො මඩුවන්වෙල කුඹුරු මැද්දේ ගොයම් කපනකොට මට නම් පේන්නෙ හාමුදුරුවනේ රණ ගිරවියෝ වගේ. ඒකයි මං එහෙම කිව්වේ.”
Details
ISBN
9786245941919
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review