මඟහැරුණු අතැඟිලි කෘති ද්විත්වය
About this book
වැළමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න
රශ්මික" සමාරා සැරෙන් කිව්වා. " රශ්මික" සමාරාගේ
හඬ තවත් ටිකක් ශබ්දයෙන් ඇහුණා. මම ඒක සත
පහකට ගනන් ගන්නේ නැතිවම නිහඬවම මගේ
වැඩේ කළා. "රශ්මික කියන දේ අහන්න මුරණ්ඩු
වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. මේ මොන
කෝලමක්ද?” සමාරා ආයෙත් කිව්වා. පැත්තකට වෙලා
ඉන්නවා සමාරා....මට ප්‍රශ්නයක් නැහැ. අරා කොහොම
ඉන්නවාද මන්දා ඔයා එක්ක. මාර අනොයින් ඔයා
මම කියද්දි සමාරාගේ ඇස් කේන්තියෙන් විශාලවුණා.
"මමත් දන්නේ නැහැ අරෝෂට ඔයා වගේ හොඳම
යාළුවෙක් සෙට් වුණේ කොහොමද කියලා. තව අද ඔයා
එක්ක හිටපු ගෑණු ළමයා ගැන මම අනුකම්පා කරනවා.
කොහොම ඉන්නවාද මන්දා ඔයා වගේ බකමූණෙක්
එක්ක සමාරා රවමින් කියද්දි මට සිනා පහල වුණත්
ඒක තද කරගෙන මීළඟ ප්‍රහාරයට ලැහැස්ති වුණා.
Details
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
Amazing StoryReally Nice Story . I love It !!!
-
Truly Loving StoryThis is one of the most beautiful stories I have ever read. Really nice Story. This story is very emotional and i really love It . Thanks a lot to the author. I recommend everyone to read this beautiful, unique story.
Write a review