Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
සිය අනූවන උපන් දින සැදෑවේ එක්තරා අවිවාහකයෙක් කන්‍යාවක් සමඟ වන වියරු ආදරබර රාත්‍රියක් තමා වෙතම පිරිනමා ගැනීමට තීරණය කරයි. තමන් විසින් සිය ගණනක් ගැහැනුන් මිලදී ගනු ලැබ ඇති එක්තරා ගණිකාහල් හිමිකාරිනියකගේ සහාය මේ සඳහා ඔහු ඉල්ලා සිටියි ඈ විසින් ඔහු වෙත දෙන දාහතර වියැති ගැහැනු ළමයා මන බඳනා සුලු වුවත් සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමෙන් හා බොත්තම් ඇල්ලීමේ තම දෛනික රැකියාවෙන් හෙම්බත්ව සිටින ඈට නිදා ගන්නවා හැරෙන්නට අන් කිසිවක් කළ හැකි නොවේ. තමන් පසෙක මේ සුන්දරිය නිදා සිටින අතර තමා විසින් කෙදිනක හෝ අත් නොවිඳින ලද ප්‍රේමයක් ඔහු තුළ අවදි වෙයි.
ISBN
9786245087358
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.