මගේ නොවනා
About this book
සය අවුරුද්දක් පුරා විදි සෘතු වෙනස්වීම්වල මෙතෙක් නොදැනුණ හැඟීමකින් මෙවර මම පෙළෙමින් සිටියෙමි. මන්ද ජීවිතයේ මහා පරිමාණයේ පරිවර්තනයක් මෙවර ඇත. ඒ සියලු ආශාවන් සඳහා දැන් ආන්‍යා දේවානීත් මගෙ ජීවිතයට බද්ධ වී සිටියාය. ආදරයක්ද ආකර්ශනයක්ද කියා නොතේරුණ අවධියක වුවද මා ඇයට ආදරේ යැයි පවසා අප සම්බන්ධය ඇරඹියද මම එතැන් පටන් ඇයට දිවි හිමියෙන් ප්‍රේම කළෙමි. මගෙ දිවියට දෙවෙනි වසන්නය රැගෙන ආ ඒ කතා කරන දෑස ඇත්තියට මා අධිමාත්‍රාවෙන් පෙම් කළෙමි.
- නුවීන් යශ්විද -
Details
ISBN
9786245999569
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review