මගෙ සිත තාමත් දයාබරයි
About this book
මිය ඇදුන මල් මතක ගැන තැවෙන කඳුළු සිත ඉකිබිඳි මට අහිමි හිමිකමට අතරමග අත්හැරුණ ජීවිතය ගැන දුකයි දුක කියන්නට කෙනෙක්වත් නොවේ මං ගාව මේ හිතේ ආදරේ නුඹට දැනුනෙම නැද්ද අමතකම කළේ ඇයි සංසාරගත හුරුව එන්න බැරිනම් කමක් නෑ ඒත් ආවොතින් පිළිගන්න මග බලා හිඳිනවා මං තාම
වැරදුනත්, පැරදුනත් බැරි උනත් දිනන්නට තුන්සිතම සුවඳ කළ ආදරය කාටවත් දෙන්න හිත හදාගන්නද කොහොම එදා මෙන් අදත් නුඹමයි මගේ ජීවිතය ආදරය මදිද මගෙ ඇයි මෙහෙම කළේ මට මතක් වෙන්නෙම නැතිද මගෙ සුවඳ ටිකෙන් ටික මිය ඇදෙන පණ ගැහෙන මේ සිතට සත්තකයි පණ දෙන්න නුඹට පුළුවන් තවම
Details
ISBN
9789551074647
පිටු ගණන (Pages)
263
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review