Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මකර බිජුවට
About this book

ලිංග් ටෑන් භූමියට ආදරය කළ ගොවියෙකි. ඔහු බිරිය සහ පුතුන් තිදෙනා සිය දහදිය වැගිරුවේ සරු පොළොවේ අස්වනු පතාය.

මවුබිම විදෙස් ආක්‍රමණයට ලක්වීමත් සමඟ එතෙක් සිය අස්වැන්න මත සමෘද්ධිමත් දිවි පෙවෙතක් ගත කළ ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වෙයි. විදෙස් සතුරන් ඔවුන්ගේ සියලු සම්පත් හූරා ගනිමින් මිනිසුන් පිට බදු බර පටවමින් ශ්‍රමය සූරා කමින් ඔවුනගේ කෙත් අස්වනු කුණු කොල්ලයට ගනිමින් ඔවුන්ගේ පොකුණුවල හැදෙන මාළු අනුභවය සතුරු පාලකයනට පමණක් සීමා කරමින් පනවන නීතිරීති හමුවේ අසරණ වූවද ඔවුහූ සිය අභිමානය රැක ගනිමින් තම ශක්ති පමණින් සතුරා පිටු දැකීමට ගන්නා උත්සාහය අනභීබවනීයය.

සතුරු ආක්‍රමණයකට ලක් වූ දේශයක මිනිසුන්ගේ ජීවිත පැවැත්ම සහ ඔවුන්ගේ සිතුම් පැතුම් මෙමඟින් නිරූපණය කෙරේ.

සම්භාවනීය ඉංග්‍රීසි ලේඛක පර්ල් එස්. බක්ගේ ‘The Dragon Seed’ නම් වූ ග්‍රන්ථය මෙසේ මකර බිජුවට ලෙසින් පාඨක දෝතට පිරිනැමෙයි.

ISBN
9789556970296
පිටු ගණන (Pages)
404
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මකර බිජුවට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.