Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මංගලම්

මංගලම්

About this book

ඔවුන් දෑත් පටලා ගත්තේ ය. ඔහුගේ අල්ල පුරාම කරගැට ය. ඒවා සුව වූ තුවාල ය. ඒ ගොරෝසු අත් දෙක මූණට තබාගත් ඇය ලොකු හුස්මක් ගත්තා ය. ආදරය පිරිලා ඉතිරිලා ය. ඊට වඩා මොනවද?

''මොන ප්‍රශ්න ආවත් මාව දාලා යන් නෑ නේද..."

''නෑ... කොහොමද යන්නේ.. හුස්ම තියෙන්නේ මෙතනනේ.”

ඒ පළල් පපුවට ඇඟිල්ල තබා පෙන්නූ මංගලා ඒ හිස සිම්බා ය. ඒ සුසුමේ උණුසුම හිසට වඩා හදවතට දැනුණා ය. හිතට එන ශක්තිය ධෛර්යය අනන්ත ය. අප්‍රමාණ ය.

ISBN
9786246593308
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මංගලම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.