Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැණික

මැණික

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇගේ අත් බෑගයේ තිබී එළියට ගත් බුදු

පිළිමය ඇය ඔහු අතේ තැබුවාය.

"මේක ජිප් එකේ තියන්න.."

අවන්ත එය හරව හරවා බැළුවේය.

"තැන්ක්ස්.."

" මේක මට දාන්න..."

හැඟීමකින් ඇගේ සිත ලැජ්ජාවෙන් මිරිකුණේ ය.

ඇය බ්‍රවුන් පේපර් කවරයේ තිබූ රතු වීදුරු වළලු දෙක ඔහු අතේ තිබ්බා ය. අවන්තගේ පපුව පිච්චී ගියේ තාමත් ඇයට කිසිම දෙයක් අරන් දෙන්න බැරි වුණ එකටය. ඇගේ අතේ තිබී ගලවා තමාගේ සුළැඟිල්ලට දැමූ රන් මුදුවට හරියන්න එකක් ඇගේ අතට දාන්න හිතාගෙන හිටිය එකත් කරන්න බැරි වුණා කියා ඔහුට මතක් වුණේ දැන් ය. ඔහු ඇගේ සුදු අත හෙමින් අල්ලා වළලු දෙක දැම්මේ ය.

"මේක අපේ ආදරේ සංකේතය අවන්ත. ඒක බිඳෙන දාට මේ වළළු දෙකක් බිදෙයි.."

" පිස්සු කතා කියන්න එපා බං.. මේවා වීදුරුනේ බිත්තියේ වැදුණත් කැඩෙනවා..''

"නෑ.. මං එහෙම කැඩෙන්න දෙන් නෑ..."

" මෝඩි.." 

ISBN
9786245409082
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැණික

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.