Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මරණයේ රංගනය

මරණයේ රංගනය

About this book

අතිභයංකර සිදුවීමකින් තම දෙමව්පියන්ගේ මළගම සිදු වූ පසු මැඩ්ලින් සිම්ස්, ෂැඩෝබෘාක් හි පදිංචියට යයි. ඊට වසර අසූවකට පෙර ෂැඩෝබෘාක් හි වෛද්‍යවරු දෙදෙනෙක් සදාකාලි ජිවිතයක් ලබා ගැනීමට අතිබිහිසුණු හූනියම්වල පිහිට පතති. ෂැඩෝබෘාක් වෙත පැමිණෙන මැඩ්ලින් මැදිවන්නේ ඉහත ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස හටගත් විකෘති, අමනුෂ්‍ය, දුෂ්ට පාපියෙකුගේ මාරාත්මක ග්‍රහණයකටය.
තම දිවි රැකගැනීම උදෙසා භයංකර රංගනයක යෙදෙන මැඩ්ලින් අවතාරයන්ගෙන් සහ මහලු ගැහැනියකගෙන් පිහිටාධාර ලබා ගනිමින් දුෂ්ටත්වය විනාශ කිරීමට සටන් විදින්නී, ඇඟ ලෙය හිරිවට්ටන අන්දමේ ත්‍රාසජනක සිද්ධීන්ට මුහුණ දෙයි.
ISBN
9786245579037
පිටු ගණන (Pages)
203
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Good quality book and service
    Good quality book and service
    Yudhara ·
Write a review

You're reviewing: මරණයේ රංගනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.