රුහිරු මායාවී
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ඩෙස්ටිනි ලී උල ඔහුගේ සිරුර පසා කරගෙන යන ආකාරයට ඇතුළට තද කොට අවසන්ය. දැන් ලී උල ඔහුගේ සිරුරෙන් පිටතට කිඳා බැස පොළවේ ඇමිණි අවසන් ය.
"මැරියන් රෙන්ස්... මැරියන්..”
ඩෙස්ටිනි ගේ යටි සිත වෛරයෙන් බෙරිහන් දෙයි. මේ වනව්ට බිම වැතිර හිඳින රෙන්ස් ගේ මුව්න් නික්මෙන්නේ ගොරහැඩි හඬකි. ඊළඟ නිමේශයේදී රෙන්ස් ගේ සිරුර මදින් මද වෙනස් වන්නට විය. ඩෙස්ට්නි එදෙස බලා සිටියේ බියපත් දෑසිනි. දැන් ඔහුගේ දෑත් සහ දෙපා සිහින් වී ඉරිතලා යයි. මුහුණේ සහ සිරුරේ සම දියවෙයි පපු කුහරය සහ හිස් කබල මතුවෙයි. සිහින් උල් දත් යුවලද තවමත් එලෙසමය.
මද වෙලාවකින් ඔහු හැඳ සිටි ඇඳුම් පොළව මත වැතිර තිබෙන ආකාරය පමණක් ඇයට පෙනිණි. ඒ ඇඳුම් අතර වූ සිහින් දූව්ලි බිඳක් සුළඟට හසුව පාවී ගියේය.
Details
ISBN
9786245865789
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review