Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මැරයෙකුගේ පතිනිය

මැරයෙකුගේ පතිනිය

About this book

‘බොස්.. වැඩේ ගොඩ. කොල්ලා ගෙදර ඇවිත්.''

තුහිනගේ මූනේ මැවුනේ අපූරු හිනාවක්.

" හරි. මං ඉතුරු ටික බලා ගන්නම්. කොල්ලට කියන්න බය නැතුව කාලා බීල නිදා ගන්න කියලා. " තුහින ෆෝන් එක කට් කලා.. "

කුමාරිහාමි.. තමුන්ගේ අයියා ජීවිතේ පළවෙනි පාරට එයාගෙ නංගි නිසා ඉමෝෂනල් වෙලා. වාව්.. එක්සලන්ට්. "

" හ්හ්. මැරයෙක් දන්න ඉංග්‍රීසි."

කෙල්ල සමච්චල් විදිහට කට කොනින් හිනා වුනා.

“කුමාරිහාමි ඉගෙන ගෙන ලොකු නෝන කෙනෙක් වුනාම මාව ඩස්බින් එකටම දායි නේද. "

මං කැම්පස් යන් නෑ. ලෝ කොලේජ් යනවා. ලෝයර් කෙනෙක් වෙලා තමුසෙලා වගේ අපරාධකාරයෝ ඔක්කොම එල්ලුම් ගස් යවනවා. මේ දැන් තමා මං ඒක හිතා ගත්තේ. මගෙ බෙල්ල තාම රිදෙනවා.'

මහීමා බෙල්ල අතගෑවා

මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැරයෙකුගේ පතිනිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.