මාටින් රැට්ලර්
About this book
මාටින් රැට්ලර් ගුණ යහපත් ළමයකු බව සැවොම පිළිගත්හ. හදිසි අනතුරක් නිසා ඔහුගේ බෝට්ටුව දියඹට ඇඳීගියේ කුණාටුවක් මධ්‍යයේ ය. ෆයර් ෆ්ලයි නෞකාවෙන් ඔහු බේරාගැනිණි. එහෙත් එම නෞකාව මුහුදුබත් වුයේ මුහුදු මංකොල්ලකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් සමඟිනි.
බානි ඕ ෆ්ලැනගන් නමති නාවිකයා සමඟ දිවි බේරාගත් මාටින් ට සිදුවුයේ බිහිසුණු අමේසන් වනාන්තරයේ අතරමං වන්නටය. නැවත මටුරටට ඒමට මාටින් රැට්ලර්ටත්, බානිටත් මහත් වික්‍රමයන්හි නියැළීමට සිදුවිය.
Details
ISBN
9786245941049
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review