Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මරු සැඟවුණු වැල්ල

මරු සැඟවුණු වැල්ල

About this book
තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක් වෙයි. සිදුවෙන සියලුම වැරදි ඔහුගේ ගිණුමට බැර වෙද්දී එම අත්වැරැද්දෙන් ප්‍රයෝජන ගන්නෝ බොහෝය. එක් දරුවකුට ආදරය කිරීමටත් තවත් දරුවකු නොසලකා හැරීමත්, එකිනෙකා සංසන්දනයත් කෙනෙකුගේ හිත මොන තරම් රිදවනවා ද? සෑම පවුලක මෙන් ම මෙහි ද අසම්ම්මත සම්බන්ධතා ද අවජාතක දරුවෝ ද සිටිති. ඔවුන් සැරසෙන්නේ ඔවුන්ගේ අයිතිය දිනා ගැනීමටය. කෙනෙකුට රහසක් ඇත්නම් එය රැක ගැනීමට බොහෝ කැප කිරීම් කරන්නට වේ. එම රහස් තවත් කෙනෙකුගේ අතට යාම නිසා ඔවුන් රූකඩ බවට පත් වේ. මෙහි සිටින චරිත රූකඩ බවට පත් කර ඇත්තේ කව්රුන් ද? සිදුවන අතුරුදහන් වීම් වලට වගකිව යුත්තේ කව්රුන් ද? මිනීමැරීමක් කර එයින් තෘප්තියට පත්වන අය කව්රුන්ද? තමන්ට සැබෑවටම ආදරය කරන්නේ කව්ද? තම බලාපොරොත්තු, ආශාවන්, හැකියාවන් තවත් කෙනෙකු වෙනුවෙන් කැප කර විවාහය සාර්ථක කර ගත හැකිද? පැති කීපයකින්, විවිධ කෝනවලින් මෙම නවතකාව දෙස බැලිය හැක. එක් වරක් කියනවන්න. වැඩි රසවින්දනය සඳහා නැවත වතාවක් කියවන්න.
Details
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Great
    Love the story
    Tina ·
Write a review

You're reviewing: මරු සැඟවුණු වැල්ල

Reviews are published once a member of our team has read them.