Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මටම අහිමි මම 3

මටම අහිමි මම 3

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවස මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දී මට හැමතිස්සෙම මතක් වෙනවා. මයිකල් කියපු විදියට මුහුද අයිනෙ තියෙන පුංචි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, ඒ හැම හීනයක්ම හීනම තමයි කියලා මං දැනගන්න කොට, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මං ඇවිත් ඉවරයි.කඩිමුඩියේ දීග යන හැම ගෑනියෙක්ම නිවිහැනහිල්ලේ පසුතැවිලි වෙනවලුනේ.
කොහොම වුනත් කසාද බැඳපු මුල් කාලෙ අඟ හිඟකම් මැද්දේ වුනත් අපි දෙන්නා සතුටින් ජීවත් වුනා. අර කතාවකුත් තියෙනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන් එබිකම් කරනකොට ආදරේ පස්සේ දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න ඉන්නකොට අපටත් සිද්ධ වුනේ ඒක. ගෑනු අපි ප්‍රශ්න මත්තෙම හැපි හැපී ජීවත්වුනාට, හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න කියලා පිරිමි ළංවෙන්නේ ගිනි වතුරට..
ISBN
9789553115164
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මටම අහිමි මම 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.