Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 10 Percent Discount / මටම අහිමි මම 2

මටම අහිමි මම 2

About this book
''මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගේ අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.''
''දරුවා දකින දකින වාරයක් පාසා අප්‍රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කේ.. ඒත් එහෙමයි කියලා මට මගේ දරුවාව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!''
''දෙන්න බැරි නම් තියාගන්න කියන්න.. ඊටපස්සේ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නේ.'' සුභාෂිණිට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය.
''ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා. පහුගිය ආත්මෙක උඹයි මමයි අපි ඔක්කොම එකතු වෙලා කළ පාප කර්මයක් තමයි මේ පල දෙන්නේ!''
සුභාෂිණි දරුවා ලයට තුරුලු කර ගත්තාය. රූපවතී මෙන්ම තාරිකාද කඳුළු පිස ගත්තේ , සුභාෂිණිගේ සිත තවත් පීඩාවට පත් නොකරනු පිණිසය.
ISBN
9789553114792
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මටම අහිමි මම 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.