Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැටි පහන්

මැටි පහන්

About this book

හිමාෂ්ගේ දෑස යොමු වෙලා තිබ්බේ මිදුලේ ඈත කෙළවරක පිපුනු අශෝක මලක් දිහාට.. අශෝක මල් නිතරම පිපෙන්නේ නෑ... පිපුණම ගොඩක් ලස්සනයි...

අශෝක මල් වනයේ එදා හිටපු අශෝකමාලාව හොයාගෙන රජකුල පෙළපත අත ඇරලා සාලිය කුමාරයා ගියෙ ඇයි කියලා අදයි හිමාෂ්ට තේරෙන්නේ ..

ඉස්සර ඔය කතාව අහද්දි හිමාෂ් හිතුවේ සාලිය කුමාරයා පිස්සෙක් කියලා .. ඒත් අද හිමාෂ්ට දැනෙනවා හේතුව ...

ආදරේ... දීමන්තට ඒ හිතට රිංගන්න බෑ හිමාෂ් ඒ හිතේ මුල් බැස ගෙන.. දීමන්ත ළඟදි ඇවිත් හිමාෂ්ව මුණ ගැහැණු මොහොත කොල්ලට මතක් උනා.. එදා හිමාෂ් වෙනදා වගේ දීමන්තව මඟ හැරියෙ නෑ.

''හිමාෂ්... මට සමාවෙන්න .. මං ආදරේ කරලා තියෙන්නේ අනුන්ගේ උයනක පිපුනු මලකට...''

ISBN
9786245841165
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැටි පහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.