Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විද්‍යා ප්‍රබන්ධ / මැවුම්කරුගේ නිර්වාණය

මැවුම්කරුගේ නිර්වාණය

ප්‍රකාශක (Publisher): S & T Group
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

විශ්වයේ පැවැත්ම පිළිබඳව නව මානයකින් බලන්නට පාඨකයා පොළඹවන මෙම කෘතිය සිංහල විද්‍යා ප්‍රබන්ධ නවකතා ගොන්නට එකතු වූ තවත් සාර්ථක නිර්මාණයකි.කතුවරයා විසින් මෙම ග්‍රන්ථය හරහා ඉදිරිපත් කරන කෘතිම හැඟිම් අවකාශ ජාලය දහයේ පාදයේ වැඩසටහන්කරණය යනාදී නැවුම් සංකල්පහරහා පාඨකයාගේ චින්තන පරාසය පුළුල් වනු නොඅනුමානය.මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතය සහ පාඨකයා අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවය පොතේ මුල සිට අග දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කතුවරයා සමත්ව ඇත්තේය.ඒ නිසා ම කතානායකයා සජීවි චරිතයක් බඳු හැඟීමක් පාඨකයා තුල ජනිත වන්නේය.

මෙම ග්‍රන්ථයේ කතුවර සමීර දේශප්‍රිය ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ උපාධිය හදාරද්දි මගෙන් රසායන විද්‍යාව ඉගෙන ගෙන ඇත.හෙතෙම සුවිශේෂි පරිකල්පන ශක්තියකින් යුත් අයෙකු බව මා වටහා ගත්තේ ඒ අවධියේදී මය.ඔහුට තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථන යි.

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ISBN
9789551080402
පිටු ගණන (Pages)
217
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැවුම්කරුගේ නිර්වාණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.