Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මයාඩා

මයාඩා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
මානව ශිෂ්ටාචාරයේ මුල් බිමක් වු මොසපොටේමියාව විවිධ වු සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඔපවත් වෙමින් විශිෂ්ට වුමානව ප්‍රවාහයක් ලොවට තිළිණ කළේය.එවන් වටිනාකමකින් යුතු මේ භූමිය අයත් වුයේ ඔටෝමාන් මහා අධිරාජ්‍යයටයි. ඔටෝමාන් අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසු මෙසපොතේමියාව ඉරාකය නමින් හැඳින්විමට වුයේය.අනතුරුව විවිධ දේශපාලන කුමන්ත්‍රණ වලට මුහුණ දුන් ඉරාකය 1979 දී සදාම් හුසේන් යටතට පත්වෙයි.බලයට පත් වු මුල් වකවානුවේ ඔහු ජනතා හිතවාදීව කටයුතු කළාද වැඩි කලක් යාමට පෙර සිය ඒ්කාධිපති පොලිස් හමුදා රාජ්‍ය ගොඩනැගීමට කටයුතු කළේය ඒ් මගෙහි ඔහුට එරෙහි වුවන්ට හිමිවුයේ මරණයියි.ඔඒුට විරුද්ධ වීයැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වුයේ නම් ඔහුට හෝ ඇයට සිදු වුයේ සදාන්ගේ සිපිරිගෙවල්වල පිහිටි වධකාගාරවලදී අප්‍රමාන වධ බන්ධනවලට ලක් වීමයි. එහිදි ඒ් තැනැත්තා තමාට ඉතා සමීපව සිටියෙක් වුවද වධ බන්ධන වලින් ගැලවීමට ඔවුන්ට නොහැකි විය. මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්භවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කකාර් නම් මාධ්‍යවේදනීය සදාම්ගේ වධකාගාරයක කල ‌ශෝචනීය කාල පරිචිජේදය පිළිබඳවයි.එහිදි ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියක්ට නොකළ වරදවල් සදහා විදින්නට වු අනේක විධි වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කථාන්තර මෙයින් කියවෙයි.
ISBN
9789556779707
පිටු ගණන (Pages)
442
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මයාඩා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.