මායාකාරියගේ හේමන්තය
About this book
එක් තරුණියකට වෙනසක් ඇති කළ හැකිය…
එහි වැසියන් පිළිතුරු සෙවීමට සහ සිදු වූ අවාසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරා ගැනීමට පලා යා යුතුය.
ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂ්‍යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්‍ය වර්ගයා මෙන්ම මාමා ප්‍රාණියෝ ඔවුන්ගේ බරණම වාස්යාගේ අතේ රැඳී පවතින බව සොයා ගනිති.
නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරා ගැනීමට නොහැකි විය හැකිය.
Details
ISBN
9786245519248
පිටු ගණන (Pages)
567
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review