මායාව - ආනන්ද සෙල්ලහේවා
‛මායාව’ නමින් සිංහලයට පරිවර්තනය කරන ‘The Phantom of Manhattan’ යනු 1999 දී බ්‍රිතාන්‍ය ලේඛක ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් විසින් රචිත නවකතාවක් වන අතර එය ලියා ඇත්තේ 1910 දී Gaston Leroux විසින් රචිත 'The Phantom of the Opera නවකතාවේ අනුගාමී කෘතියක් ලෙසය.
ෆෝසයිත්ගේ අනෙක් නවකතාවලට වඩා වෙනස් මගක් ගත් මෙම නවකතාව ලිවීමට ෆෝසයිත්ගේ පෙළඹවීම පැහැදිලි කරන විට, ෆෝසයිත් පැවසුවේ "මම කුලී හේවායන්, ඝාතකයන්, නාසීන්, මිනීමරුවන්, ත්‍රස්තවාදීන්, විශේෂ බලකායේ සොල්දාදුවන්, ප්‍රහාරක ගුවන් නියමුවන්, ගැන ලියූ නමුත් මේ කෘතිය, මිනිස් හැඟීම් ගැන පාඨක සිත් ඇදී යන ලෙස ලිවීමට කළ උත්සාහයක්.” කියාය. ෆෝසයිත්ගේ අනෙක් කෘති මෙන් ම මෙය ද කුතුහලයෙන් සිත් ආකර්ෂණය කොට අවසානය දක්වා ම කතාව කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.