Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මේ ගඟේ බොහෝ

මේ ගඟේ බොහෝ

ප්‍රකාශක (Publisher): O2B Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නිවසේදි මිනියක් එම්බාම් කරගන්න විදිය විතරයි tv චැනල් තවම කියලා නොදුන්නේ

අපේ රටේ ජාතික ප්‍රශ්නය ගායකයන්ගේ හිඟකම.
සියලු නාලිකා ඒක ජාතික වගකීමක් විදියට තේරුම් අරගෙන ගායකයෝ බිහි කරනවා

කක්කුස්සිය ලැට් එක වුනා
ලැට් එක ටොයිලට් එක වුනා..
ටොයිලට් වොශ් රූම් වුනා..
අපි වතුර නැතුව පිහිදාගන්න පුරුදු වුනා..

K3 මිනිස්සු කියන්නේ කුහක, කපටි, කුජීත අයට

මට ජීවිතයේ නැති වෙන්න කියලා කිසිම දෙයක් නෑ..
හැම දේම තියෙන්නේ ඇතිවෙන්න.

ආදරේ මට හිඟයි, ඇයට හුඟයි

සමහර කෙල්ලෝ කොල්ලන්ව ආදරේට ඇතිකරනවා..

මම වෙනුවෙන් මැරෙනවා කිව්ව කෙල්ලෝ මැරුනා නම් අද බොරැල්ල කනත්ත තියෙන්නේ මගේ නමින්.

මම දන්නවා මම ගැන, ඔයා කැමති දෙයක් හිතාගන්න කිව්වොත් උඹ හිත හදාගනින්..

සමහර කෙල්ලො දැක්කාම හිත හිරිවැටෙනවා..
තවත් සමහර කෙල්ලෝ දැක්කාම බඩ රිදෙනවා

ISBN
9786246816001
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ ගඟේ බොහෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.