Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / මී කනිච්ච

මී කනිච්ච

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

මා උඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළඟක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල් වරුසාවක් වගේ බිමට වැටුණා. ළිඳේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාලදියත් එක්ක උඩට ආ මල් වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්සත දෙස මා ටික වේලාවක් බලා හිටියා…

Details
ISBN
9786245638314
පිටු ගණන (Pages)
293
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මී කනිච්ච

Reviews are published once a member of our team has read them.