Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මීදුම් මතක

මීදුම් මතක

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

මා ඔබ ළඟ සිටියද නොසිටියද,

ඔබ මා තුළම රැඳී සිටින්න.

අවසානයට,

මට නින්ද පැමිණි විටදී පවා,

ඔබ මාගේ සිහින තුළම රැඳි සිටින්න.

මට ඔබට කියන්නට අවැසි වූයේ එපමණයි.

මම ඔබ ළඟ සිටියද නොසිටියද,

ඔබ මා තුළ කොහේ හෝ සිටින්න.

කිසියම් දිනෙක වැසි වැටේ නම්,

මම ඒ වැහි බිංදු වල සිටින බව තේරුම් ගන්න.

උදෑසන හිරු ඔබට වද දෙන විට,

මා ඒ කිරණ තුළ ඇති බව සිතා ගන්න.

මා යමක් කීවද, නොකීවද,

ඔබ නිතරම මට ඇහුම්කන් දෙන්න.

මට ඔබට කියන්නට අවශ්‍ය වූයේ එපමණයි.

සුළඟේ වෙලී සැඟවීගෙන,

මම ඔබ ස්පර්ශ කර පිටව යන්නම්,

ඔබේ හදවතට අවශ්‍ය නම් මා නවත්වන්න.

ඔබේ දෙතොල් මත මා නවතින්නම්.

ඔබ මා දකින්න හෝ නොදැනෙන්න පුළුවන්.

ඒත් ඔබට මාව දැනෙනවා ඇති

මා විඳින්න.

මට ඔබට කියන්නට අවශ්‍ය වූයේ එපමණයි.

 

කවිශ්ක

ISBN
9786245605026
පිටු ගණන (Pages)
520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මීදුම් මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.