About this book
කැලෑවත් ගමත් මායිම් වෙන්නෙ මේ
මයිල ගස් පේළියෙන්. මයිල ගස්වල අතු වියනක් වගෙ
එකට එකක් ඈඳිලා අඳුරු පරිසරයක් නිර්මාණය කරලයි
තිබුණේ.මේ වෙලාවට ගමේ කවුරුත් වැඩිය මේ මායිමට එන්නෙ නෑ.
මයිල වැටත් පහු කරගෙන ගිහින් පුංචි ගල්තලාවක්
වගෙ තැනක වාඩි වුණේ මටත් එයා ළඟට එන්න කියලා
කියන ගමන්.මාත් කිසිම බයක් සැකක් නැතිව
මේඝ ළඟටම ගියා. ඒ සුදු මූණ හිනාවෙන් පිරිලා.
ඇස් සතුටට දිලිසෙනවා. ඒත් එක්කම එයා වෙන
කෙනෙක්ගෙ කියන සිතිවිල්ල මගේ කන
හරහා වැදුණ පාරක් වගේ මාව රිදෙව්වා.
ඇත්තටම මම මේඝට පිස්සු වැටිලා.
Details
ISBN
9786246280031
පිටු ගණන (Pages)
501
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review