මියෙනා තුරු මා
"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ..”
"අනේ.."
"ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න”
"මොකක්.."
”ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක..”
"අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද?”
“මොන බේරිලිද නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැරද්දක් කරානම් දඩුවම් විදින්න ඕනි.. මූ අපි ඔක්කොවම රැවැට්ටුවා.. හිරේම දාන්න.. දෙන ඕන දඩුවමක් දෙන්න කියලා”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.