Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෙහෙමත් ළමිස්සියක්

මෙහෙමත් ළමිස්සියක්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

හීන මවන්න,

කියා දුන්නේ නුඹ නම්...

ඒ හීන වලින්,

ඇහැරෙන්න,

නුඹට අයිතියක් ඇති...

ඒත් හීන දකින එක,

මගේ අයිතියක්,

තේරුණාද? මගේ මහත්තයෝ...

 - ආකර්ෂා සෙතුමිණි පල්ලියවඩන - 

 

නුඹ මගේ කියලා,

කිව්ව පළියට,

නුඹ මගේ වෙනවා නම්,

ආදරේට මේ තරම් වලි කන හිත්,

වේදනා විඳින හදවත්,

මේ තරම් කොයින්ද?

ජීවිතේ යතාර්ථය,

අන්න ඒකයි සුදු නෝනා... 

- රදීෂ් රන්දුණු සේනාරත්න -

 

ISBN
9786249717015
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෙහෙමත් ළමිස්සියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.