මැණික් මල්ල
About this book
හෙට මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වයේ හැඬ හුරුකම කියාපාන්නේ අද ළමයාගේ මනසයි. එබැවින් අද වැඩිහිටියන් වන අප ඔවුන්ගේ මනස යහ ගුණ දම්වලින් පෝෂණය කළ යුතුය. බෝමෙත්ලා වැනි සංවේදී ගුණ සුවඳ ලොවටම බෙදන දරුවෝ
කොතෙකුත් සිටිති. ඔවුන්ගේ පිවිතුරු මනස වීදුරු බඳුන් මෙන් පරිස්සමින් රැකිය යුත්තේ වැඩිහිටියන් වන අප නොවේද?
ළමයි හොඳ පොතපතින් පොතපතින් ඈත් වූ තරමට සාරධර්මවලින් ද ඈත් වනු ඇත. තාක්ෂණික මෙවලම් ඉදිරියේ දැහැන්ගතව සිටින ඔවුන් එයින් මුදවා පොතපත වෙත නැඹුරු කළ යුතු කාලය එළඹ ඇත.
Details
ISBN
9789553073884
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review