Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මෙන්ලි ට මතකද මෙන්ලි

මෙන්ලි ට මතකද මෙන්ලි

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි. "අම්මේ .. අම්මේ ...!" ඔව්... ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි.මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම මෙන්ලිගේ ගතෙහි හිරගඩු පිපිණ.ඇය වහා නැගිට බිලිදු දියණියගේ කාමරයට දිව ගියාය.දෙවියනි..! බිලිදු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි! බිලිඳියව එයින් රැගෙන පසෙක වු ඇඳ මත තැබුවේ කවුරුන්ද මේ විසල් මැඳුරට කිසිවෙකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනි.එසේ නම්..?
ISBN
9786242040363
පිටු ගණන (Pages)
481
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. මගේ අදහස - මෙන්ලි ට මතකද මෙන්ලි
    කතාව ආරම්භයේදී , කතාවෙ අවසානය ගැන ඔබ එන නිගමන ඔබ සිතූ ලෙසම සත්‍ය වේවිද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් අප හමුවෙ තබන අපූරු පරිවර්තනයක්.
    හෂී රාක්කයේ ඇත ·
Write a review

You're reviewing: මෙන්ලි ට මතකද මෙන්ලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.