මින්මැඳුරේ අබිරහස
About this book
මෙවර පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ තරමක් අද්භූත ගති පැවතුම් ඇති ධනවත් ව්‍යාපාරිකයෙකි.
සුරතල් මසුන් හා සම්බන්ධ ගැටළුවක් ලෙස ඇරඹෙන මෙම පරීක්ෂණය පසුව සිදුවන මිනීමරුමක් හේතුවෙන් වඩාත් දුෂ්කර අඩියකට පෙරළේ.
එල්ලුම් ගසේ තොණ්ඩුව පෙරී මේසන් සහ ඩෙලා ස්ට්‍රීට් වෙත දිගු වීමෙන් පසු, සටන් කරනු මිස මේසන්ට වෙනත් විකල්පයක් ඉතිරි වේද?
Details
ISBN
9786246023317
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review