මිතුරු සුළඟ
About this book
කොහේද තරුෂි ගියේ?” ඇගේ කටහඬ කිසි දිනක ඇගෙන් අසන්නට නොලැබුණු, කිපුණු හඬකි.
ඇය විදුහල්පතිතුමා අමතමින්...
“බලන්නකො සර් මේ ළමයි...
අද මේ තරුෂි ඉස්කෝලෙ ආවෙ නැතුව, දැන් මේ යුනිෆෝම් එකෙන් ගෙදර යනවා කිසි දෙයක් වුණේ නෑ වගේ. කවුරු රවට්ටන්න ද හදන්නෙ? මේ දවස් හතරෙම එක එක්කෙනා ඉස්කෝලෙ ආවෙ නැහැ...
Details
ISBN
9786245638789
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review