Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මියුරු මහෝඝය

මියුරු මහෝඝය

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එකම ආදරයක් වෙනුවෙන් ජීවිත කාලයක් කැප කරපු පිරිමියෙක් මම.. ඔයා තමයි ඒ ආදරේට ද්‍රෝහි වුණ කෙනා.. වන්දි ගෙවන්න කාලේ ඇවිල්ලා සිණෙලි.. මං උහලපු ගින්දර වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න..

මේඝ

මගේ හිත වගේම ගතත් හැමදාම අයිති වුණේ එකම පිරිමි ආත්මෙකට විතරයි මේඝ.. අද ඔයා මෙහෙම මගෙන් පළි ගත්තත්.. ඇත්ත දැනගත්ත දවසට දුක් විඳින්නයි වෙන්නේ ඔයාට..

සිණෙළි

ISBN
9786245677153
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මියුරු මහෝඝය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.