ම් - Mm
About this book
ශෝබාශක්ති 1967 වසරේදී යාපනය දිස්ත්‍රික්කයට අයත් වේලනෙයි දූපතේ පිහිටා ඇති අල්ලෛපිඩි නමැති ග්‍රාමයේ උපත ලද්දෙකි. හෙතෙම, 1990 වසරේදී තායිලන්තයටත්, 1993 වසරේදී ප්‍රංශයටත් ස්වයංව පිටුවහල්වී දේශපාලන සරණාගත දිවියකට මුල පිරීය.
කෙටි කතා, නවකනා, විමර්ශන සහ ප්‍රකාශන යනාදී නන්විධ සාහිත්‍ය හා ලේඛන ක්ෂේත්‍රයන්ට දායකත්වය ලබාදෙන ඔහුගේ නවකතා සහ කෙටිකතා මලයාලම්, ප්‍රංශ, ඉංග්‍රීසි, සිංහල සහ ජර්මන් යන භාෂාවලටද පරිවර්තනය වී තිබේ.
දෙමළ, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා චිත්‍රපටිවල රංගන ශිල්පියකු මෙන්ම තිර පිටපත් රචකයකු වශයෙන්ද කටයුතු කරන ශොබාශක්ති ප්‍රංශ කලා සහ සිනමා ඇකඩමියේ සමාජිකයෙකි.
Details
ISBN
9786249732582
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review