මොනර පිහාටු
About this book
ජීවිතය නම් මේ ය. බෙදා ගත නොහැකි කිසිවක් මෙහි නැත. බැලූ බැලූ අත ඉතිරී පැතිරී ඇත්තේ ආදරය ම පමණි. එය එකිනෙකා වෙත වූ පුද්ගලික ආදරයක් නොවේ. මෙ ලොව ඇති විය හැකි උතුම්ම ආදරය යි. හදවතකින් හදවතකට ගලා හැලෙන ඒ කොන්දේසි විරහිත ආදරයෙන් ඔවුන් සියලු දෙනා එකාවන්ව මත් වෙමින් සිටියහ.
සැබැවින් ම ඔවුන් සිටියේ මේ මහ පොළොව මත නොවේ. ඔවුන්ගේ සිතිවිලි අනෙකා කෙරෙහි බැඳි ආදරයෙන් පිරී ඉතිරී පැවතිණි. ආදරය ආදරය ම විනා අන් කිසිවක් අපේක්ෂා නොකරයි, ආදරය කිසිවෙකුටත් අයිති කරගන්නට ද නොහැකිය. ආදරය ආදරය මිස අන් කිසිවක් අයිති කර නො ගනී.
Details
ISBN
9786246039035
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review