Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / මුහුදු ගෙදර ළමයි

මුහුදු ගෙදර ළමයි

About this book

කළු ගල් වලින් බැඳ තිබූ බිත්ති සහිත දූවිලි පිරි ගුහාවේ බිම ළමුන්ට පැහැදිලිව නොපෙනුණ අතර දකුණු පසට වන්නට ගුහාව තුළින් තවත් මාර්ගයක් වැනි යමක් විහිදී ගිය බව පෙනුණි.ගුහාවේ ඉහළ කෙළවරේ යමක් ගොඩ ගසා ඇති ආකාරය දුටු ළමුන් ඒ දෙසට ගමන් කළ අතර ඔවුන්ට දක්නට ලැබුණේ විශාල ලී පෙට්ටි තොගයක් එක මත එක ගොඩගසා ඇති ආකාරයයි.මේ ලී පෙට්ටි මොනවාද? එමෙන්ම කවුද ඒවා ගෙනාවේ? ළමුන්ට මහත් ප්‍රෙහේලිකාවකි........... ඉතින් මේ අභිරහස විසඳීම ඔබට බාරයි.

Details
ISBN
9789553750747
පිටු ගණන (Pages)
66
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මුහුදු ගෙදර ළමයි

Reviews are published once a member of our team has read them.