Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මුළාවේ දියණිය

මුළාවේ දියණිය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුකට දෙසීරේන්ගේ දියණිය ලෙසින් නොඑල් ටීමටන් ප්‍රමුදිත නමුත් අසම්ප්‍රධායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේත්තුවෙන් නොඑන්ගේ දිවියේ උද්‍යෝගය සහ ප්‍රමෝදය එක් වරම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑන්ගේ දිවිය සඳහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය ප්‍රේම කරන මිනිසා වෙතට යයි.

එසේ වුවද, අදුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නාචල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලුතෙන් සොයාගත් ප්‍රීතිය බක්ති විදිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විමයාකාර දවයෝගයක් නොඑව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහවලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.

ISBN
9786245519361
පිටු ගණන (Pages)
555
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුළාවේ දියණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.