Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මුස්ලිම් ජනකතා

මුස්ලිම් ජනකතා

About this book

ජන වර්ග අනුව ජනකතා වර්ගීකරණය කිරීම ජනශ්‍රැති විද්‍යාවට අනුකූල ය. එමඟින් ජනවර්ග සතු අනන්‍යතා ලක්ෂණ රැසක් හඳුනාගත හැකි ය. මෙතෙක් සිංහල පාඨකයන්ට මුස්ලිම්වරුන්ගේ ජනකතා එකතුවක් හමු නොවුණි. ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම දිගාමුඩුල්ලේ මුස්ලිම් ජනකතා එකතුවක් ඉදිරිපත් කරයි. එය මෙරට ප්‍රථම සිංහල මුස්ලිම් ජනකතා එකතුව වේ. එනිසා ම මෙය එක් අතකින් ඉවත දැමූ සමාජ යුතුකමක් වෙත ළඟාවීමකි. අනෙක් අතින් මුස්ලිම් සංස්කෘතිය හැදෑරීමට සිංහල පාඨකයාට කරන ආරාධනාවකි.

ISBN
9789553109620
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුස්ලිම් ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.