නාඳුනන මළසිරුරක්
About this book
නාඳුනන මළසිරුරක්
අඳුරු රැයක අතුරුදන් වන පෙම්වතුන් යුවලක්!
ගං දියේ ගිලී තිබී සොයාගැනෙන තරුණයකුගේ මළසිරුරක්!
සියලු රහස් සඟවාගෙන පළායාමට සැරසෙන අභිසාරිකාවක්!
පැ.සා. |
ජාත්යන්තර පාසලක උගෙනුම ලබන සුරතල් දරුවකු අතිශය සූක්ෂම අයුරින් පැහැර ගැනුනේ කප්පම් ඉල්ලීමකටද නොඑසේනම් වෙනත් අරමුණකින්ද?
දින කිහිපයක් ඇතුළත සිදුවන මෙම අපරාධ දාමයට වගකිවයුත්තා කවුරුන්ද?
ඔහු අපරාධ පරීක්ෂකයින්ට වඩා තීක්ෂණ බුද්ධියකින් හෙබි අයෙක් ද?
Details
ISBN
9786246023539
පිටු ගණන (Pages)
212
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
නාඳුනන මළසිරුරක්
රු. 1,215.00
රු. 1,350.00
නිහඬ සාක්ෂිය
රු. 801.00
රු. 890.00
ස්වර්ණමය නගරය
රු. 765.00
රු. 850.00
3 books selected
රු. 2,781.00
රු. 3,090.00
Save රු. 309.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review