නයි පෙණේ සිරකාරි
About this book
අපරාධකරුවන් කොපමණ සිතා මතා අපරාධ කළත්, දක්ෂ රහස්පරීක්ෂකයෙකුගේ නෙතට එක දුර්වල කරුණක් හෝ ලක් නොවීමට තරම් ඔවුන් සමර්ථ වන්නේ ඉතාමත් කලාතුරකිනි.
ඒ නිසාම අපරාධකරුට එක් අපරාධයක් වසන් කිරීම සඳහා තවත් අපරාධ රාශියක් කිරීමට නිතැතින්ම සිදුවේ. “කරට කර” වැටුණු අපරාධකරුවෙකුත්, රහස් පරීක්ෂකයෙකුත් අතර ඇතිවන තරගයේදී බිහිසුණු ත්‍රාසජනක අත්දැකීම්, පාඨකයා රසවිඳින්නේ දක්ෂ ලෙස එය නිරූපණය කළහොත් පමණි. “නයි පෙණේ සිරකාරී” මෙවැනි සිද්ධීන්ගෙන් සම්පූර්ණ නිසා පාඨකයා, රහස් පරීක්ෂක කතාවකින් බලාපොරොත්තු වන රසය, මේ පොතින් නොඅඩුව ලැබෙනවා ඇත.
Details
ISBN
9786245152155
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review