Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නැංගුරම්

නැංගුරම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මම දේවල් හයියෙන් අල්ල ගන්නෙ නැත්තෙ ඒකෙන් මට රිදෙන බව දන්න නිසා. මම අල්ලා ගත්තු දේකින් මට රිදෙන බව දැනගත්තම මම තවත් ඒක හයියෙන් අල්ලන්නෙ නෑ..”

 - රශ්වින් ජෙරොනාස් වික්‍රමනායක

"මම මේ ලෝකෙ අකමැතිම දේ ඔයාට රිදෙන එක රන්... මම ඒකට බයයි... මම හින්දා ඔයාට රිදෙන එක මට දරාගන්න බෑ...”

 - ශෙහාරා දිව්‍යාදි සිල්වා

“ගොඩනැගිලි හදන්න හැමෝටම පුලුවන්... ඒක ගෙදරක් කරන්නෙ ඒ ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු.

 - රොෂාන් වික්‍රමනායක

“තාත්ති ආදරෙන් හදපු මේ ගෙදර ගෙදරක් වුණේ අපි හැමෝම නිසා. මේක ආදරේ පිරිලා තිබුණ ගෙදරක් ශෙහා. මේක හැමදාටම ගෙදරක් විදියටම තියාගන්න – පුලුවන් ඔයාට විතරයි.”

 - ටෙක්ලා වික්‍රමනායක

ISBN
9786246596484
පිටු ගණන (Pages)
712
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නැංගුරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.