නරියා
About this book
ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).
Details
ISBN
9789556565393
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
" ඇමරිකානු ආරක්ෂක තොරතුරු ගබඩාවක් වන අධිආරක්ෂිත ෆෝට් මිඩේ දත්ත ගබඩාවට අන්තර්ජාල සොරකු ඇතුල් වී ඇති බව දැනගන්නා බලධාරීන් බියෙන් සලිත් වේ. බ්රිතාන්ය සමග එක්ව සිදු කරන මෙහෙයුමකින් සොරා සොයා යන ඔවුනට හමු වන්නේ මේ අසාමාන්ය මොළය හිමිකරු අවුරුදු 18 ක සාමාන්ය පවුමුල සිට අග දක්වා කුතුහලයෙන් කියවිය හැකි රසවත් නිර්මාණයකි . ත්රාසජනක නවකතා කරුවන් වන ජැක් හිගින්ස් , ජේම්ස් රෝලින්ස්, හැඩ්ලි චේස් වැන්නන්ගේ කතා සමග සංසංදනය කරන විට Forsyth ගේ නිර්මාණ වල කතාව , කතන්දර ස්වරූපයට වඩා තරමක් වාර්තමය ස්වරූපයක් ගනු දක්නට ලැබුනද කතාව රසවත් ය. ආනන්ද සෙල්ලහේවා මහතා ගේ පරිවර්තනය සාර්ථක බව හැගේ. මෙය Fedrick Forsyth ගේ සිංහලට පරිවර්තනය වූ 16 වැනි නිර්මාණය වන අතර ආනන්ද සෙල්ලහේවා මහතා ගේ 11 වන Forsyth පරිවර්තනය වේ.
Write a review