Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෑසෙන මානය

නෑසෙන මානය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කරුණාදාස සූරියආරච්චි

නෑසෙන මානය

‘ඒ ඔක්කොම රැවටිලි වීරෙ... මං බොන එකත් උඹ නොබොන එකත් එක වගේම රැවටිලි. මං බීල හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... උඹ නොබී හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... ඒත් ඇත්ත තියෙන්නේ කොහෙද කියල අපි දෙන්නම දන්නෙ නෑ... අපි මොකට ද ඒක දැනගන්නෙ... ඒ ඇත්ත දැනගත්තාම අපට අපේ ජීවිතේ නැතුව යනවා... දැන් අපි යමු. උඹ උඹේ හිතට එකඟව තීරණ ගනිං වීරෙ... උඹට උඹේ ජීවිතය හම්බ වෙයි. මට එහෙම තීරණයක් ගන්ඩ බැරුව ඉන්නෙ... ඒක හින්ද මට කවදාවත් මගේ ජීවිතේ හම්බ වෙන්නෙ නෑ... මං මගෙ ජීවිතේ දකිනවා. ඒත් මට එතෙන්ට යන්ඩ ආත්ම ශක්තියක් නෑ... ඒක හින්දා මං කොටුවෙච්චි මිනිහෙක් වගේ ඉන්නවා. ඒත් මගෙ හිත මාව වෙනස් කරන්ඩ උත්සාහ කරන්නෙ නෑ... ඒක ඒ තරමටම රැවටිලා…’

ISBN
9789556861785
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නෑසෙන මානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.