Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නැවතුමක අබියස

නැවතුමක අබියස

About this book

"මට හරිම පුදුමයි සර්..”

‛මොකක්ද..?”

''දර්යා වගේ කෙනෙක්ව මැරි කරන්න යන එක..”

“මොකක්ද ඒකෙ තියෙන පුදුමය..?”

"ඒ වගේ ප්‍රශ්නයක් වුන කෙනෙක්වම ඇයි සර්..?”

''ඒක ඒ ළමයගේ වැරැද්දක් ද රුවන්.. රේප් වුන එක එයාගේ වැරැද්දක් නෙවෙයි.. එයා හිතලා කරපු දේකුත් නෙවෙයි. ආසාවෙන් සිද්ද වුන දේකුත් නෙවෙයි.. කිසිම දවසක අෆෙයාර් එකක්වත් තිබුනෙ නැති කෙනෙක්ට,, මේ වගේ දෙයක් සිද්ද වුනොත්,, ඒ කෙනාගේ ජීවිතේ එතනින් ඉවර වෙන්න ඕනිවත්,, නතර වෙන්න ඕනි කියලාවත් දෙයක් නෑ රුවන්.. දවසක බැඳලා,, දරුවෝ හදලා,, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න එයාලට අවස්ථාව තියෙන්න ඕනි.. සමාජයේ මිනිස්සු කරන වැරදි වලට,, මේ වගේ ළමයි දඬුවම් විඳින්න ඕනි නෑ..”

ISBN
9786246585488
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නැවතුමක අබියස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.